- -25%
39k ohm resistor
වර්ණ කේතය: තැබිලි,සුදු,තැබිලි,රන්
Delivery via Courier
වොට් 0.25ක් දක්වා උපරිම උෂ්ණත්ව ප්‍රමාණයක් දරා ගැනීමට හැකිය
මෙහි අගය , සදහන් අගයෙන් 5% ක උපරිමයකට යටත්ව වෙනස් විය හැක. එනම් මෙහි අගය 37.05 k ohm සිට 40.95 k ohm දක්වා පරාසයක පැවතිය හැකිය