• -25%
40 wire male-male ribbon cable
search
  • 40 wire male-male ribbon cable
  • 40 wire male-male ribbon cable

40 wire male-male ribbon cable

Model: PT-001

Rs 360.00
Rs 270.00 Save 25%
Tax excluded

බ්‍රෙඩ් බෝඩ් එකක් පාවිචි කරලා පරිපත හදද්දී කොටස් එකිනෙක සම්බන්ධ කරන්න ගැලපෙනම වයර් එක

Quantity

redeem
By buying this product you can collect up to 2 loyalty points . Your cart will contain total 2 points that can be converted into a voucher of Rs 2.00 .


  Delivery policy

Delivery via Courier

මේ එකිනෙක වෙන් කරන්න පුළුවන් විදියට තියන වයර් 40 කින් සමන්විත වයර් සෙට් එක, බ්‍රෙඩ් බෝඩ් එකක් පාවිච්චි කරලා පරිපථ හදද්දී පරිපථයේ විවිධ කොටස් අතරේ සම්බන්ධතා හදන්න හරියටම ගැලපෙනවා

මේ වයර් සමුහයේ හැම වයර් එකකම දෙපැත්තේ තියෙන්නේ බ්‍රෙඩ් බෝඩ් එකේ සිදුරු වලට ඇතුළු කරන්න පුළුවන් කූරු. එක නිසා බ්‍රෙඩ් බෝඩ් එකේ සිදුරු දෙකක් අතරේ සම්බන්ධතාවක් , ෂොට් වෙන්නේ නැති වෙන්න හදන්න ලේසියෙන්ම භාවිතා කරන්න පුළුවන්

බ්‍රෙඩ් බෝඩ් පාවිච්චි කරලා පරිපථ හදන හැටි ඉගෙන ගන්න පහලින් පුළුවන්

BREADBOARD ගැන ඉගෙන ගනිමු

3rd Party
PT-001
20 Items

You might also like